ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Share

ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්නම් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර මෙම වසරේ දී කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට හැකියාවක් පවතින බවට ද ඔහු සුභවාදී අදහසක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News