ඉන්දුනීසියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 19 දෙනෙකු මරුට

Share

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවේ තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ අවන්හලකදීයි දෙපාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව පොලීසිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරුණ කණ්ඩායම් අතර ගැටුම් සාමාන්‍ය සිද්ධියක් වුව ද මෙතරම් පිරිසක් මියගියේ පළමුවරට බවයි ඉන්දුනීසියා ආරක්ෂක අංශ පවසන්නේ.

Read more

Local News