ඔස්ට්‍රේලියාවේ එක්දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද

Share

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් එක්දිනක දී එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද (28) වාර්තා විය.

අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන 100කට ආසන්න බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News