අතුරුගිරිය ගල්වත්ත ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පාතාල නායකයකු වු ඝාතනයට ලක් වු සමයං නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන නිමල් සිරි පෙරේරා නොහොත් පොඩි සුදු නැමැත්තා මෙලෙස ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.