බොරිස් ජොන්සන්ට එරෙහි විශ්වාසභංගයක්

Share

කොවිඩ් අගුලු දැමීම මධ්‍යයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවත් සාදවලට සහභාගී වී ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා.

ඉන් එක් සාදයක් ඔහු ජීවත්වන මහල් නිවාසයේ පවත්වා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

අගමැති බොරිස් ජොන්සන්ට එරෙහි විශ්වාසභංග ලිපියක් කොන්සර්වෙටිව් මන්ත්‍රීවරයෙකු භාර දී තිබෙනවා.

එසේම කොවිඩ් නීති කැඩු බව සනාථ වුවහොත් ඔහුට දඩ මුදලකට ද යටත් වීමට සිදුවනු ඇති.

Read more

Local News