දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළට

Share

දකුණු කොරියාවේ ද කොවිඩ් ආසාදිතයින් ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඊයේ දිනයේ වාර්තා වූ නව ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දහසකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට එරට සමස්ත ජනගහනයෙන් 86%කට ආසන්න ප්‍රමාණයක් පුර්ණ එන්නත්කරණයට ලක්කර අවසන්.

බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 54.5%ක්.

Read more

Local News