සංචාරකයින් ගැන ඔස්ට්‍රේලියාවේ තීරණය

Share

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී ඇත.

ඒ අනුව මේ මස 21 වනදා සිට යළි සංචාරකයින් සඳහා දේශ සීමා විවෘත කෙරෙන අතර වසර දෙකකට පමණ පසුව එම තීරණය ගැනීම විශේෂත්වයක් වේ.

Read more

Local News