කැනේඩියානු ඔටාවා නුවර වැසියන්ට ඊයේ නිහඬ රාත්‍රියක්

Share

කැනේඩියානු ඔටාවා නුවර වැසියන්ට ඊයේ නිහඬ රාත්‍රියක් උදා වූවා.

ඒ කැනේඩියානු ට්‍රක්රථ රියදුරන්ගේ නලා හඬ අධිකරණ නියමයෙන් තහනම් වීමත් සමගයි.

ඔටාවා නුවරට එක්වූ ට්‍රක්රථ කොවිඩ් නීතිවලට එරෙහිව නලා හඬවමින් සිය විරෝධතාවය පෙන්වීම පසුගියදා ආරම්භ කළා.

Read more

Local News