යුක්රේන රුසියා අර්බුදය විසදීමට මැදිහත්කරුවන්

Share

“රාජ්‍ය තාන්ත්‍රිකභාවය” ප්‍රශ්න සඳහා ඇති හොඳම විසඳුම බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

ඒ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂොල්ස් මුණ ගැසුණ අවස්ථාවේදීයී.

යුක්රේන ගැටලුව සම්බන්ධයෙන් ජෝ බයිඩ්න් සහ ඔලාෆ් ෂොල්ස් අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ අතර ප්‍රංශ ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර ද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකයේ පැවැති ශීතල යුද්ධයෙන් පසු නරකම අවස්ථාව යුක්රේන රුසියානු අර්බුදය බවයි.

Read more

Local News