බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට දෙවැනි වතාවටත් කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
ඔහු සිය මව වන එලිසබෙත් රැජින ද මීට දින දෙකකට පෙර මුණ ගැසී තිබෙනවා.
නමුත් රැජින කිසිදු රෝග ලක්ෂනයක් පෙන්නුම් කරන්නේ නැතැයි ඇගේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
Share

Read more