ට්‍රක් රථ පෙලපාලියකට ප්‍රංශ රියදුරන්ද සුදානම් වේ

Share

කැනඩාවේ මෙන් ට්‍රක් රථ පෙලපාලියකට ප්‍රංශ රියදුරන්ද සුදානම් වන බවයි වාර්තා වන්නේ.

පසුගියදා කැනඩාවේ ඔටාහි නගරය අවහිර කරමින් ආරම්භ කර තිබූ ටක්රථ උද්ඝෝෂණය ප්‍රංශයටත් පැතිර යාමේ සූදානමක් පවතින බව වාර්තා වනනවා.

ටක් රථ රියදුරන් සිය විරෝධතාව ආරම්භ කරේ කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට එරෙහිවයි.

ප්‍රංශය පවසන්නේ මාර්ග අවහිර කරන අයට සිර දඩුවම් සහ යුරෝ 4500යක දඩයක් ගහන බව එරට පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.

Read more

Local News