යුක්රේන් රුසියා ගැටුම තුන්වන ලෝක යුද්ධයකට සැරසේ ද?

Share

යුක්රේන් රුසියා ගැටුම තුන්වන ලෝක යුද්ධයක් දක්වා දික් ගැස්සේද යන්න අද ජාත්‍යන්තර මධ්‍යයේ ප්‍රධානතම මාතෘකාවයි.

මේ වන විටත් රටවල් 12 ක් තම රට වැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී තිබෙනවා.

මේ වන විට බොහෝ බටහිර මාධ්‍ය රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සුදානම් වන බවයි. නමුත් සැබෑව ඊට වෙනස් බව මධ්‍යස්ත මාධ්‍ය ද තිබෙනවා.

එම මාධ්‍ය පෙන්වා දෙන්නේ රුසියාව යුක්රේන ආක්‍රමණයක් දක්වා තල්ලුකරමින් සිටින්නේ ඇමෙරිකාව බවයි.

Read more

Local News