ගුවන් විදුලි නාලිකා 70%ක් නවතා දැමූ රටක්

Share

ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වූ ගුවන් විදුලි නාලිකා 86ක පමණ මෙහෙයුම් නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආරක්ෂක ,දේශපාලන සහ මූල්‍ය ගැටලු මෙම ගුවන් විදුලි නාලිකා වසා දැමීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වු ගුවන් විදුලි නාලිකා අතරින් සියයට හැත්තෑවක් පමණ මෙහෙයුම් නවතා දමා තිබෙනවා.

තලේබාන් සංවිධානය පාලනය අත්පත්කරගත් දා සිට මේ දක්වා කාලසීමාවේ දී ඇෆ්ගනිස්තානයේ වැසී ගොස් ඇති මාධ්‍ය ආයතන සංඛ්‍යාව 300කට අධිකයි.

Read more

Local News