බ්‍රසීලයට අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම්

Share

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බ්‍රසීලයේ නගර රැසක නායයෑම් සහ ජල ගැලීම් තත්ත්වයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීලයට බලපා ඇති මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 71 දක්වා ඉහල ගොස් ඇත.

මේ හේතුවෙන් රියෝද ජෙනයිරෝ නගරයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

Read more

Local News