තවත් දරුවෙක් ගැඹුරු ලිඳකට වැටෙයි

Share

ගැඹුරු ළිඳකට වැටුණු පිරිමි දරුවෙක් බේරාගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සාබුල් ප්‍රාන්තයේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

පසුගිය අඟහරුවාදා එම දරුවා වැටි ඇති බව වාර්තා වේ.

09 හැවිරිදි වියේ පසුවන ඔහුගේ තත්ත්වය දුර්වල වෙමින් පවතින් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News