ඔස්ට්‍රේලියාවේ දේශසීමා අද සිට යළි විවෘතයි

Share

වසර 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ඔස්ට්‍රේලියා දේශසීමා සියලු ම වීසා බලපත් හිමියන් සඳහා අද (21) සිට යළි සම්පූර්ණයෙන් විවෘත කර ඇත.

ඒ අනුව එරටට පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් විය යුතු බවයි එරට මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ.

Read more

Local News