ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ ලාස් වේගාස් හි ප්‍රසංගයක් සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් අදාළ කොවිඩ් පරීක්ෂණය සිදුකර තිබෙනවා.
එහි දී ඔහු කොවිඩ් ආසදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රසංගය ද කල්දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



