සුව වූ ආසාදිතයින් 257 ක්

Share

තවත් කොරෝනා ආසාදිතයන් 257 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 607,583 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News