ඊයේ (23) දිනයේ දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 1,281 ක් වාර්තා වී ඇත.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 640,578 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share

Read more