සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සිකුරාදා

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ලබන සිකුරාදා සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ නියෝග සම්බන්ධයෙන් යම් යම් අඳහස් පළ වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිකුරාදා විවාදයට ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද සභානායකවරයා පැවසීය.

Exit mobile version