ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

Share

බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2014 වසරට පසු වාර්තා වූ වැඩිම මිල මෙය ලෙසයි වාර්තා වන්නේ.

Read more

Local News