තම රටට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තහවුරු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කියුව් අගනගරයට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි.
Share

Read more