ඉන්දු – ශ්‍රී ලංකා දෙවන 20යි 20 ක්‍රිකට් සටන අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත දෙවන 20යි 20 ක්‍රිකට් තරගය අද (26) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ රාත්‍රී 7.00ට ඉන්දියාවේ ධර්මශාලාහි දී.

මේ වන විට ඉන්දියාව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ හිමි කරගෙන සිටිනවා.

Exit mobile version