ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් යානය විනාශ වෙයි

Share

යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 225 වර්ගයේ ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එම ගුවන් යානයේ දිග අඩි 275ක් වන අතර පළල අඩි 290කි.

Read more

Local News