මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද

Share

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද පස්වරුවේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සැසිවාරය අප්‍රේල් 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ඒමේ සූදානමක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News