විමල් සහ ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවතට

ආමාත්‍ය උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔවුන් ඉවත් කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Exit mobile version