අමෙරිකාවේ අයෝවා ප්‍රදේශයට ටොනාඩෝ තත්ත්වයක්

Share

අමෙරිකාවේ අයෝවා ප්‍රදේශයට ටොනාඩෝ තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඊයේ දිනය වන විට පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට මිලියන 75කට අධික ජනතාවක් විපතට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරන්නේ

Read more

Local News