ඌරු හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා මියයයි

Share

ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මියයන විට 57 හැවිරිදි වියේ පසු විය.

මීට මාස දෙකකට පෙර ඔහු මෙම සැත්කම සිදු කළ අතර එය වාර්තා වන්නේ ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කෙරුණු පළමු අවස්ථාව ලෙසයි.

අදාළ හදවත පර්යේෂණාගාරයක් තුළ ජාන වෙනස් කිරීමට ලක් වූ ඌරෙකුගේ හදවතක් වීමට විශේෂත්වයකි.

Read more

Local News