රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට

Share

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් මරණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රෙන්ට් රෙනෙව්ඩ් රුසියානු – යුක්‍රේන ආක්‍රමණයේ දී ඝාතනය වූ පළමු විදෙස් මාධ්‍යවේදියා බවයි වාර්තා වන්නේ.

මෙම මාධ්‍යවේදියා ඉර්පින් නගරයේ යුද්ධය වාර්තා කිරීමේ නිරතව සිට තිබෙනවා. එහිදී රුසියානු හමුදාව වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති බව කියෙව් අගනුවර පොලිස් ප්‍රධානී පවසයි. ඔහු සමග සිටි තවත් විදෙස් මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි, පොලිස් ප්‍රධානී පවසා ඇත්තේ.

Read more

Local News