බස්නාහිර පළාත් අවසන් වාර විභාග පිළිබඳ තීරණය

කඩදාසි හිඟය හේතුවෙන් කල්දැමීමට තීරණය කළ බස්නාහිර පළාත් පාසල්වල 9, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට මේ වන හැකිවී ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් සඳහන් කළේ.

Exit mobile version