අළුයම 05 ට පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරිනි

Share

පොලිස් ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරිනි ඒ අනුව ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අළුයම 05ට ඉවත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසූ අතර

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට අයත් සියලු බල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය එසේ ඉවත් කරන බවයි

Read more

Local News