ඉන්ධන ප්‍රවාහන දුම්රියක තවත් දුම්රියක් ගැටෙයි

Share

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක තවත් දුම්රියක් ගැටී තිබේ.

අද (11) උදෑසන 4.00 පමණ මෙම සිදුවීම සිදුවී ඇත.

අදාල සිදුවීමෙන් ඉන්ධන දුම්රියේ තිබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

Read more

Local News