මහ වැසි මැද ගාලු මුවදොර විරෝධය තෙවන දිනටත්

Share

වත්මන් ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර ඉදිරිපිට ජනතාව ආරම්භ කළ විරෝධය අඛණ්ඩව තෙවන දිනටත් පැවැත්වෙනවා. පිරිස අද උදෑදන ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අසළ විරෝධතාවයේ යෙදී සිටියා. ජනතාව මහ වැසි නොතකා ගාලු මුවදොර පිටිය ආසන්නයේ කූඩාරම් ඉදිකර ආහාර පාන සකස් කරගනිමින් රැදී සිටිනවා

Read more

Local News