අද හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නෑ

Share

අද (13) හෙට සහ අනිද්දා දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

Read more

Local News