පාසල් පැවැත්වෙන කාලය පිළිබද තීරණයේ වෙනසක්

Share

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල්වාරය හෙට(18) ආරම්භ වීමට නියමිතයි.

මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බවයි.

Read more

Local News