අදුරු මතකයන් යළි සිහිවන පාස්කු ඉරිදා දිනය අදයි

Share

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය (17) අදට යෙදී තිබේ.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ඨානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා

ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත් වුණා.

Read more

Local News