මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.04.17 වන දින අංක 142/2, අඹතලේ පාර, කැළණිමුල්ල, අංගොඩ යන ලිපිනයේ දී පැය 1300 ට ගංජා මිශ්‍රිත මදන මෝදක කිලෝ ග්‍රෑමි 01, ග්‍රෑමි 300, මාවා නිෂ්පාදනයට ගන්නා අහිතකර රසායනික ද්‍රව්‍යක් වන Ineerapanna බෝතල් 05, මාවා කිලෝ ග්‍රෑමි 15 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්ද්‍රව්‍ය ග්‍රෑමි 625 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 25 ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News