CEYPETCO තෙල් මිලත් IOC සමග එක් වේ

Share

සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මිල ඉහල දැමීමෙන් පසු පෙට්‍රල් සහ ඩීසල්වල නව මිල ගණන් මෙසේයි.

92 පෙට්‍රල් ලීටරයක් – රු. 338
95 පෙට්‍රල් ලීටරයක් – රු. 373
ඔටෝ ඩීසල් ලීටරයක් – රු. 289
සුපර් ඩීසල් ලීටරයක් – රු. 329

Read more

Local News