ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන අද කොළඹට

Share

‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන ඊයේ මොරටුව නගරයෙන් අවසන් වුණා.

එම පාගමන අද කොළඹ පුරහල දක්වා පැමිණීමට නියමිතයි.

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.

Read more

Local News