ත්‍රීරෝද රථ රියදුරන් ඉන්ධන මිල ඉහළ යාම නිසා කබලෙන් ලිපට

අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වැඩි කරලා දින දෙකක් ගියේ නෑ සිපෙට්කෝ ඉන්ධන මිල ගණනුත් ඉහළ දැම්මා.

ඉහළ ගිය ඉන්ධන මිල ගණන් දරා ගන්න බැරි නිසා බස් රථ ධාවනයෙන් ඉවත් වෙලා විරෝධතාවල නිරත වනවා.

ත්‍රීරෝද රථ රියදුරන් මේ ඉන්ධන මිල ඉහළ යාම නිසා කබලෙන් ලිපට වැටිලා.

පාසල් වෑන් රථත් සිය මිල ගණන් වැඩි කරන්න සූදානම් වනවා.

ඉදිරියේදී සියලුම ආහාර පාන වල මිලත් ඉහළ දැමීමට නියමිතයි. අන්තිමේදී මේ හැම බරම දරන්න වෙන්නේ මහජනතාවටයි.

Exit mobile version