ගාලු කොළඹ මාර්ගය බෙන්තොට පාලම අසලින් අවහිර වෙයි

Share

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පළාතේ සිට බස්නාහිර පළාතට ගමන් ගන්නා වාහන අද(19) පැය තුනක කාලයක් බෙන්තොට පාලම අසල තිබූ විරෝධතාවක් හේතුවෙන් ගමනාගමන කටයුතු අවහිර වී තිබූ බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් දහවල් කාලයේ සිට අද පස්වරුව වන තෙක් පැය තුනක් වැනි කාලයක් රථවාහන නවතා ගාලු පාර අවහිර කර රජයට විරෝධය පා ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් මෙම විරෝධතාවය සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් ඇතුළු සාමාන්‍ය ජනතාව සිදු කළ බව දැකගත හැකි විය.

Read more

Local News