මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි

Share

ආණ්ඩුවට සහය දැක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී M. S. තවුෆීක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් යන අය මින් ඉදිරියට ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටිනු ඇත.

Read more

Local News