අද පැය 3 කට අධික විදුලි කප්පාදුවක්

Share

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20

P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්

Read more

Local News