හයිටි ගුවන් අනතුරකින් 6ක් මරුට April 21, 2022 Facebook Twitter Pinterest WhatsApp හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ජැක්මෙල් නගරය වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.