රඹුක්කනදී වෙඩි වැදුණු චමින්දගේ අවසන් කටයුතු හෙට

රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (23) සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට නියමිතයි.