අගමැති නිල නිවස අසල උණුසුම් තත්වයක්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වන විට විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට පැමිණ ඇත.

ඔවුන් මේ වන විට අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

Exit mobile version