21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

Share

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

19 වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පදනම් කර ගෙනයි සංශෝධනය සකස් කර ඇත්තේ.

Read more

Local News