පෝලිමේ මහන්සිය තවත් ජීවිතයක් බිලිගනී

මේ අතර බොහෝ ප්‍රදේශවල ජනතාව භූමිතෙල් භාවිතයෙන් සිය එදිනෙදා කටයුතු සිදුකරනු ලබනවා. වතුකර ප්‍රදේශවල ජනතාව බහුවලව මෙලෙස භූමිතෙල් භාවිත කරනවා.

මේ අතර භූමිතෙල් පෝලිමේ පැය 5කට අධික කාලයක් රැදී සිටි පුද්ගලයෙකු නිවසට පැමිණි පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු පියෙක්.

මේ ඉන්ධන පෝලිමක් බිළිගත් නවවන මරණයයි.

Exit mobile version