රට අරාජික කරන්නේ නැහැ – අගමැති කියයි

Share

රට අරාජික වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ඊයේ පස්වරුවේ මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී.

Read more

Local News