විදුලි බිල ගැන මහජන අදහස් විමසීමේ සූදානමක්

Share

රජයේ ප්‍රතිපත්තිය ලැබුණු විගස විදුලිබිල සංශෝදනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා වන සංශෝදනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය විමසීමට පසුගියදා කටයුතු කළ බවයි.

Read more

Local News